NorFX ප්‍රධාන වෙබ් අඩවිය
වැඩි කරන්න
ඉපැයීම්
අපත් සමග හවුල්කරුවෙක්වන්න
රටවල් 188 ක්
ගනුදෙනුකරුවන් 1,250,000 කට වැඩි ප්‍රමාණයක්
හවුල්කරුවන් 25,000 කට අධිකය
හවුල්කරුවන්ට ගෙවීම සඳහා $30,000,000 වඩා
NORDFX සමඟ හවුල්කරුවෙක්වන්න
හොඳම අනුබද්ධ වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
වඩාත්ම දියුණු CPA $700 දක්වා
විශාලතම අනුබද්ධිත වැඩසටහන් කොමිස්
නිවරැදි ගනුදෙනුකරුවන් වාර්තා කිරීම, පැමිණීම සහ කොමිස් සංඛ්‍යාලේඛන
ඕනෑම ප්‍රමාණයක හෝ ඕනෑම අවස්ථාවක ක්ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව
විශ්වාසනීය තැරැව්කරුවකු - ලොව පුරා සිටින පාරිභෝගිකයින් 1,000,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් NordFX සමඟ සම්බන්ධ වී සිටී
ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය රැසක්
දින 90 දක්වා කුකීස් රදවාගැනීම පුළුල් වේ
ස්ප්‍රෙඩ් සිට 60% දක්වා උපයන්න
තත්කාලීන ස්වයංක්‍රීය කොමිස්
භාෂා 14 කින් සහාය
දෙවන මට්ටමේ කොමිස් 10% දක්වා
ඔබේ ගනුදෙනුකරුවන් සඳහා වඩාත්ම ජනප්‍රිය උපකරණ සහ වේදිකා මෙන්ම හොඳම වෙළඳ කොන්දේසි ලබාදෙයි. එමනිසා ගනුදෙනුකරුවන් NordFX වෙත යොමු කිරීම පහසුය!
හඳුන්වාදෙන තැරව්කරුවෙකු

කර්මාන්තයේ වඩාත් ආකර්ෂණීය තැරැව්කරුවකු සමග 'හඳුන්වාදෙන තැරව්කරුවෙකු' (IB) සඳහා ලියාපදිංචිවන්න. එමෙන්ම හඳුන්වාදෙන සෑම වෙළෙන්දෙකුගේම වෙළඳාමේ ස්ප්‍රෙඩ් අගයෙන් 60% ක ඉහළම කොමිස් භුක්ති විඳිය හැකිය.

ඔබේ ගනුදෙනුකරුවන්ට හොඳම වෙළෙඳපොළ තත්ත්වයන්, පරිපූර්ණ කාර්යයන්, ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ ඉහළ කුසලතා සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත හොඳම සේවයට ඉඩ දෙන්න.

  • ඕනෑම ප්‍රමාණයක හෝ ඕනෑම අවස්ථාවක ක්ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව
  • තත්කාලීන කොමිස් ගණනය කිරීම
  • ලොව පුරා සිටින සේවාදායකයින් සංඛ්‍යාව 2,00,000 කට අධිකය
  • දෙවන මට්ටමේ කොමිස් 10% දක්වා
  • සෑම ගනුදෙනුකරුවකු සඳහා පුද්ගලික ගිණුම් කළමනාකරුවන්
  • ගෙවීම් පද්ධති 25 කට වැඩි ප්‍රමාණයක් ඇත
එය ක්‍රියා කරන්නේ කෙසේද?
සරල අයදුම්පතක් ඉදිරිපත් කරන්න
යොමු සහිත සබැඳි සහ ප්‍රවර්ධන ද්‍රව්ය ලබා ගන්න
සේවාලාභීන් අප වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාලයේ ප්‍රචාරය කරන්න
ඔබේ කොමිස් ලබා ගන්න
කොමිස් ප්‍රමාණය
යොමු වූ ගනුදෙනුකරුවන් විසින් වෙළඳාම් කරන වෙළදාම් ප්‍රමාණය ලොට් එකකට
$10-$12
වේ.
ඔබේ ආදායම:
$10
ඔබේ මාසික ආදායම ඇස්තමේන්තු කිරීම
ඔබගේ සබැඳි හරහා ගිණුම් විවෘත කර ඇති ගනුදෙනුකරුවන් ගණන
දිනකට එක් ගනුදෙනුකරුවකුගේ ෆොරෙක්ස් වෙළදාම් වල ලොට් ප්‍රමාණය
අනුබද්ධ වැඩසටහන

NordFX මඟින් කර්මාන්තයේ වඩාත් තරගකාරී අනුබද්ධ වැඩසටහන් ව්‍යූහය සපයයි. අත්පත් කරගත් ආකෘතිය සඳහා ආකර්ෂණීය හා ලාභදායී පිරිවැයක් අපි සැලසුම් කර ඇත්තෙමු. ලොව පුරා අලෙවිකරණ නායකයින් හා වෙබ් අඩවි ප්‍රධානීන් සමඟ වසර 10 කට අධික කාලයක් සම්බන්ද වී කටයුතු කර ඇති අතර ඔවුන් සියල්ලක් විසින්ම අප ඇගයීමට ලක් කර ඇත. නව වෘත්තීය මට්ටමේ සම්බන්ධතාවයකට සහ ඉහළ ව්‍යාපාර අපේක්ෂාවන්ට ඔබව යොමු කිරීම අපගේ වෘත්තීය කණ්ඩායම සූදානම් වේ.

  • කර්මාන්තයේ වඩාත්ම දියුණු CPA, $ 700 දක්වා
  • ඉහළ ගනුදෙනුකරුවන්ගේ පරිවර්තන සහ සහාය
  • නිවරැදි ගනුදෙනුකරුවන් වාර්තා කිරීම, පැමිණීම සහ කොමිස් සංඛ්‍යාලේඛන
  • අනු-අනුබද්ධ පද්ධතිය
  • බහුභාෂා සග විවිධ වූ ප්‍රවර්ධන ද්‍රව්‍ය
  • නවෝත්පාදක ප්‍රවර්ධන ද්‍රව්‍ය, විජිට්, වෙබ්පිටු සහ බැනර්
එය ක්‍රියා කරන්නේ කෙසේද?
සරල අයදුම්පතක් ඉදිරිපත් කරන්න
යොමු සහිත සබැඳි සහ ප්‍රවර්ධන ද්‍රව්ය ලබා ගන්න
සේවාලාභීන් අප වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාලයේ ප්‍රචාරය කරන්න
ඔබේ කොමිස් ලබා ගන්න
CPA කැල්කියුලේටරය
රට තෝරන්න
තත්වය
ඔබගේ සබැඳි හරහා ගිණුම් විවෘත කර ඇති ගනුදෙනුකරුවන් ගණන
ඔබේ ආදායම: $0
අනුබද්ධ වැඩසටනට සම්බන්ධවන්න
වගකීම් ප්‍රකාශය: හවුල්කරුවෙකු වශයෙන් ඔබට කිසිම ආකාරයකින් සේවාදායකයින්ට ආයෝජන උපදෙස් ලබා දීමට අවසර නැත. වැඩිදුර තොරතුරු සඳහා අනුබද්ධ ගිවිසුම් කොන්දේසි කියවන්න.
ලියාපදිංචිවන්න