NorFX ප්‍රධාන වෙබ් අඩවිය
වැඩි කරන්න
ඉපැයීම්
අපත් සමග හවුල්කරුවෙක්වන්න
රටවල් 188 ක්
ගනුදෙනුකරුවන් 2,000,000 කට වැඩි ප්‍රමාණයක්
හවුල්කරුවන් 29,000 කට අධිකය
හවුල්කරුවන්ට ගෙවීම සඳහා $35,000,000 වඩා
NORDFX සමඟ හවුල්කරුවෙක්වන්න
හොඳම අනුබද්ධ වැඩසටහනට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
වඩාත්ම දියුණු CPA $700 දක්වා
විශාලතම අනුබද්ධිත වැඩසටහන් කොමිස්
නිවරැදි ගනුදෙනුකරුවන් වාර්තා කිරීම, පැමිණීම සහ කොමිස් සංඛ්‍යාලේඛන
ඕනෑම ප්‍රමාණයක හෝ ඕනෑම අවස්ථාවක ක්ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව
විශ්වාසනීය තැරැව්කරුවකු - ලොව පුරා සිටින පාරිභෝගිකයින් 2,000,000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් NordFX සමඟ සම්බන්ධ වී සිටී
ප්‍රවර්ධනාත්මක ද්‍රව්‍ය රැසක්
දින 90 දක්වා කුකීස් රදවාගැනීම පුළුල් වේ
ස්ප්‍රෙඩ් සිට 60% දක්වා උපයන්න
තත්කාලීන ස්වයංක්‍රීය කොමිස්
භාෂා 14 කින් සහාය
බහු මට්ටම් IB ප්‍රතිලාභ පද්ධතිය. ඔබේ ජාලය ගොඩනඟන්න
ඔබේ ගනුදෙනුකරුවන් සඳහා වඩාත්ම ජනප්‍රිය උපකරණ සහ වේදිකා මෙන්ම හොඳම වෙළඳ කොන්දේසි ලබාදෙයි. එමනිසා ගනුදෙනුකරුවන් NordFX වෙත යොමු කිරීම පහසුය!
හඳුන්වාදෙන තැරව්කරුවෙකු

කර්මාන්තයේ වඩාත් ආකර්ෂණීය තැරැව්කරුවකු සමග 'හඳුන්වාදෙන තැරව්කරුවෙකු' (IB) සඳහා ලියාපදිංචිවන්න. එමෙන්ම හඳුන්වාදෙන සෑම වෙළෙන්දෙකුගේම වෙළඳාමේ ස්ප්‍රෙඩ් අගයෙන් 60% ක ඉහළම කොමිස් භුක්ති විඳිය හැකිය.

ඔබේ ගනුදෙනුකරුවන්ට හොඳම වෙළෙඳපොළ තත්ත්වයන්, පරිපූර්ණ කාර්යයන්, ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ ඉහළ කුසලතා සහිත කාර්ය මණ්ඩලයකින් සමන්විත හොඳම සේවයට ඉඩ දෙන්න.

  • ඕනෑම ප්‍රමාණයක හෝ ඕනෑම අවස්ථාවක ක්ෂණිකව මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව
  • තත්කාලීන කොමිස් ගණනය කිරීම
  • ලොව පුරා සිටින සේවාදායකයින් සංඛ්‍යාව 2,00,000 කට අධිකය
  • දෙවන මට්ටමේ කොමිස් 10% දක්වා
  • සෑම ගනුදෙනුකරුවකු සඳහා පුද්ගලික ගිණුම් කළමනාකරුවන්
  • ගෙවීම් පද්ධති 25 කට වැඩි ප්‍රමාණයක් ඇත
එය ක්‍රියා කරන්නේ කෙසේද?
සරල අයදුම්පතක් ඉදිරිපත් කරන්න
යොමු සහිත සබැඳි සහ ප්‍රවර්ධන ද්‍රව්ය ලබා ගන්න
සේවාලාභීන් අප වෙත යොමු කිරීම සඳහා අන්තර්ජාලයේ ප්‍රචාරය කරන්න
ඔබේ කොමිස් ලබා ගන්න
කොමිස් ප්‍රමාණය
යොමු වූ ගනුදෙනුකරුවන් විසින් වෙළඳාම් කරන වෙළදාම් ප්‍රමාණය ලොට් එකකට
$10-$12
වේ.
ඔබේ ආදායම:
$10
ඔබේ මාසික ආදායම ඇස්තමේන්තු කිරීම
ඔබගේ සබැඳි හරහා ගිණුම් විවෘත කර ඇති ගනුදෙනුකරුවන් ගණන
දිනකට එක් ගනුදෙනුකරුවකුගේ ෆොරෙක්ස් වෙළදාම් වල ලොට් ප්‍රමාණය
ඔබට ඔබේ ඉපැයීම් වැඩි කර ගැනීමට අවශ්‍යද?

මෙම ප්‍රශ්නය සලකා බලන්න, කුමන විකල්පය මගින් ඔබට වැඩි මුදලක් ගෙන එනු ඇත්ද:

1. පුළුල් ස්ප්‍රෙඩ් අගයක් සහිත ඉහළ IB කොමිස් ප්‍රතිශතයක්, හෝ

2. පටු ස්ප්‍රෙඩ් අගයක් සහිත අඩු කොමිස් ප්‍රතිශතයක්?

නිවැරදි පිළිතුර 2 වන විකල්පය වේ

අඩු ස්ප්‍රෙඩ් අගයක් සහිත ගනුදෙනුකරුවන්ට වෙළඳාම වඩාත් ආකර්ශනීය කරනවා පමණක් නොව ඔවුන්ගේ වෙළඳ පරිමාව සැලකිය යුතු ලෙස ඉහළ නංවයි. මෙය අනෙක් අතට, ඔබේ ආදායම වැඩි කිරීමට ද හේතු වේ.

ඔබට සාක්ෂි අවශ්‍යද?

ලියාපදිංචිවන්න
Phone is not valid. Please, type it in international format.

2020

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීම්
හොඳම අනුබද්ධ වැඩසටහන

2021

ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීම්
හොඳම අනුබද්ධ වැඩසටහන

2022

ලෝක ව්‍යාපාර සම්මේලනය
BIZZ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන

2024

World Forex Award
The Best IB Program